




අත්තනගල්ලට නැවුම් බලාපොරොත්තු රැසක් සමගින් ප්රාදේශීය ලේකම් තුමා ඇතුඵ කාර්ය මණ්ඩලය 2021 වර්ෂයට රාජකාරී ඇරඹූ අවස්ථාව.


ත්රිපිටකාභිවන්දනා...අත්තනගල්ල රාජමහා විහාරයේ ...පිංඩපාත චාරිකා වැඩසටහන. සම්බුද්ධ ශාසනයේ ඉදිරි සුරැකුම සඳහා ත්රිපිටක ධර්මය ලෝක උරුමයක් කිරීමේ යෝජනාව නිමිත්තෙන් ...සතියක් පුරා ...පැවැත්වෙන පිංකම් මාලාවේ සමාරම්භය .

















